භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

පරිශීලන උදවු   භාෂාව ‍තෝරන්න:   English   සිංහල

දායක වූවෝ
අපගේ විවිධ කාර්යයන් උදෙසා දායකත්වය සැපයීම වෙනුවෙන් පහත නම් සඳහන් ආයතන හා පුද්ගලයින්ට, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරයේ අපි ස්තූතිවන්ත වන්නෙමු.
‍‍බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
ගොඩගේ පොත් මැදුර
සී/ස. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
මාට්න් වික්‍රමසිංහ භාරකාර පදනම
රාවය ප්‍රකාශකයෝ
සමාජ විද්‍වත් සමූහය
රාජ්‍ය මුද්‍රණාලය
සී/ස. විජය පුවත්පත් සමාගම
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා
මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා
© Language Technology Research Laboratory, 2007 Last updated on 06 July 2007