භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

පරිශීලන උදවු   භාෂාව ‍තෝරන්න:   English   සිංහල

හවුල්කරුවන් හා සහයෝගීතා
අප දැනට දේශීය භාෂා පැසුරුම්කරණය, දේශීය භාෂා සම්බන්ධ පර්යේෂණ හා මෙම ක්‍ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට සම්බන්ධ පහත සඳහන් පුද්ගලයින් හා ආයතන සමඟ ‍සහයෝගයෙන් කටයුතු කරමු.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රාජ්‍ය නියෝජිතයා මෙම ආයතනයයි.
උර්දු භාෂා පැසුරුම්කරන කේන්ද්‍රය, පරිගණක හා නවීන විද්‍යා පිළිබඳ විශ්වවිද්‍යාලය, ලාහෝරය, පකිස්තානය
දේශීයකරණ පර්යේෂණ කේන්ද්‍රය, ලිමරික් විශ්වවිද්‍යාලය, අයර්ලන්තය
භාෂා කාක්ෂණ පර්යේණ කේන්ද්‍රය, ඉන්දියානු තොරතුරු තාක්ෂණ ආයතනය, හයිදරාබාද්, ඉන්දියාව
ඉන්දියානු භාෂා තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය, ඉන්දියානු තාක්ෂණික ආයතනය, බොම්බාය, ඉන්දියාව
භාෂා තාක්ෂණ සමූහය, මෙල්බෝර්න් විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාව
භාෂා පැසුරුම්කරණය සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව
භාෂා පැසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව
භාෂා තාක්ෂණ ඒකකය, වේල්ස් බැංගෝර් විශ්වවිද්‍යාලය
වෙල්ෂ් හා අයිරිෂ් කථන පැසුරුම්කරන ව්‍යාපෘතිය
මයික්‍රොසොෆ්ට් සමාගම
DMS මෘදුකාංග (පුද්.) සමාගම, ශ්‍රී ලංකාව
ඔරැකල් (ORACLE) සමාගම සඳහා ශ්‍රී ලංකාවේ දේශීයකරණ සහකරු DMS සමාගමයි. සිංහල අකාරාදී පිලිවෙළ ඔරැකල්හි අන්තර්ගත කිරීමට අප පර්යේෂණාගාරය මෙවුන් හා සම්බන්ධ විය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
ත්‍රෛ භාෂා ශබ්දකෝෂය නිර්මාණය සඳහා අප මෙම ආයතනය සමඟ සම්බන්ධ විය.
ශබ්දකෝෂ කාර්යාලය, ශ්‍රී ලංකාව
ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකාව
‍ඩේසි (DAISY) ලංකා පදනම, ශ්‍රී ලංකාව
© Language Technology Research Laboratory, 2007 Last updated on 06 July 2007