භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

පරිශීලන උදවු   භාෂාව ‍තෝරන්න:   English   සිංහල
ජාලගත සේවා
akaradi - ත්‍රෛ භාෂා ශබ්දකෝෂය
දෙමළ හා ඉංග්‍රීසි පරිවර්තන සහිත ජාලගත සිංහල ශබ්දකෝෂයකි.
විවෘත සිංහල පාරිභාෂික ශබ්දමාලාව
ජන්ද ප්‍රකාශකිරීමේ පහසුකම ඇති විවෘත පාරිභාෂික ශබ්දමාලා ගොඩනැංවීමේ මූලාකෘතියකි. මෙහි මූලික අරමුණ වූයේ පරිගණක සිංහල අතුරුමුහුණත ගොඩනැංවීම වේගවත් කිරීමයි.
සිංහල හා දෙමළ ෆොන්ට් කේතන පරිවර්තක
ඔබේ වෙබ් බ්‍රව්සරයේ ධාවනයවන සක්‍රීය (real-time)ෆොන්ට් කේතන පරිවර්තක එකතුවකි. හිමිකම් ඇවිරුණු ෆොන්ට් කේතන හා යුනිකෝඩ් අතර දෙදිසාවටම කේතන පරිවර්තනය කළහැක.
ජාලගත සිංහල යුනිකෝඩ් යතුරුපුවරුව
පෙළ ආදානය පහසුකිරීම සඳහා නිර්මාණය කළ සිංහල ගතික (dynamic) යතුරුපුවරු වෙබ් පිටුව.
විජේසේකර යතුරුපුවරු පිරිසැලසුම
පෙළ ආදානය සඳහා සම්මත විජේසේකර යතුරුපුවරු පිරිසැලසුම.

in English
 
© Language Technology Research Laboratory, 2007 Last updated on 06 July 2007