භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
|
|
|
|
| හවුල්කරුවන් හා සහයෝගීතා |
|
අප දැනට දේශීය භාෂා පැසුරුම්කරණය, දේශීය භාෂා සම්බන්ධ පර්යේෂණ හා මෙම ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනයට සම්බන්ධ පහත සඳහන් පුද්ගලයින් හා ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමු.
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රාජ්‍ය නියෝජිතයා මෙම ආයතනයයි.
| උර්දු භාෂා පැසුරුම්කරන කේන්ද්‍රය, පරිගණක හා නවීන විද්‍යා පිළිබඳ විශ්වවිද්‍යාලය, ලාහෝරය, පකිස්තානය
| දේශීයකරණ පර්යේෂණ කේන්ද්‍රය, ලිමරික් විශ්වවිද්‍යාලය, අයර්ලන්තය
| භාෂා කාක්ෂණ පර්යේණ කේන්ද්‍රය, ඉන්දියානු තොරතුරු තාක්ෂණ ආයතනය, හයිදරාබාද්, ඉන්දියාව
| ඉන්දියානු භාෂා තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය, ඉන්දියානු තාක්ෂණික ආයතනය, බොම්බාය, ඉන්දියාව
| භාෂා තාක්ෂණ සමූහය, මෙල්බෝර්න් විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාව
| භාෂා පැසුරුම්කරණය සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව
| භාෂා පැසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව
| | භාෂා තාක්ෂණ ඒකකය, වේල්ස් බැංගෝර් විශ්වවිද්‍යාලය වෙල්ෂ් හා අයිරිෂ් කථන පැසුරුම්කරන ව්‍යාපෘතිය
| මයික්‍රොසොෆ්ට් සමාගම
| DMS මෘදුකාංග (පුද්.) සමාගම, ශ්‍රී ලංකාව ඔරැකල් (ORACLE) සමාගම සඳහා ශ්‍රී ලංකාවේ දේශීයකරණ සහකරු DMS සමාගමයි. සිංහල අකාරාදී පිලිවෙළ ඔරැකල්හි අන්තර්ගත කිරීමට අප පර්යේෂණාගාරය මෙවුන් හා සම්බන්ධ විය.
| රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව ත්‍රෛ භාෂා ශබ්දකෝෂය නිර්මාණය සඳහා අප මෙම ආයතනය සමඟ සම්බන්ධ විය.
| ශබ්දකෝෂ කාර්යාලය, ශ්‍රී ලංකාව
| ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකාව
| ඩේසි (DAISY) ලංකා පදනම, ශ්‍රී ලංකාව
|
|
| © Language Technology Research Laboratory, 2011 |
Last updated on 14 December 2011 |